Category
Make
Keyword
 
 
Latest Vehicle Classifieds
 
Suzuki
Alto
Year - 2004
Rs.1620000/=
Kia
Spectra
Year - 2001
Rs.Best Offer/=
Hyundai
Santafe
Year - 2008
Rs.5900000/=
Mitsubishi
Lancer Wagon
Year - 1986
Rs.650000/=
Nissan
Sunny
Year - 1992
Rs.970000/=
Toyota
Townace CR26
Year - 1988
Rs.1300000/=
Toyota
Corolla
Year - 1992
Rs.1475000/=
Toyota
LiteAce
Year - 1989
Rs.1340000/=

අපගේ FaceBook සමාජ ජාල අඩවිය හා එක්වී අලුත්ම පුවත් ගැන ඉක්මනින් දැන ගන්න

ඔටෝ නිව්ස් - Auto News
Rob Dyrdek ගේ සුපිරි පිම්ම
CarPark – Saturday, January 07, 2012 8:05 AM
Rob Dyrdek ඉදිරිපත් කරන MTV හි Fantasy Factory වැඩසටහනේ නවතම සංස්කරණය සදහා මෙවර ඔහු විසින් විශාල හිම මත ලිස්ස යන පුවරුවක් ඉහලින් අංශක 360 ක භ්‍රමණය වන අනතියක් සමග අඩි 60 ක ඉහලින් ගමන් කරන අභියෝගාත්මක පිම්මක් ඉදිරිපත් කරන ලදී.


මෙම ත්‍රාසජනක පිම්ම සදහා ඔහු යොදාගනු ලැබුවේ Chevrolet නාමය යටතේ නිපදවන Chevy Sonic මෝටර් රථයයි.


වැඩිදුර විස්තර සදහා පහත වීඩියෝව නරඹන්න
         
සොරකම් කල වාහනයක් නිවසක වහලයේ උඩ
ABC News – Friday, January 06, 2012 9:32 PM
ඇමරිකාවේ, කැලිෆෝනියා පොලිසියට නීතිවිරෝධී ලෙස වාහන ගාල්කිරිම සම්බන්ධව දඩ කොල නිකුත් කිරීමට සිදුවීම සුලභ දෙයකි. නමුත් මෙවර පොලිස් නිලධාරීන්ට අසන්න ලැබුනේ නීතිවිරෝධී නමුත් අසාමාන්‍ය වාහන ගාල්කිරිමක් සම්බන්ධයෙනි. ඒ නිවාසයක වහලයක් මත වාහනයක් ගාල්කිරිම සම්බන්ධව ලැබුන පැමිණිල්ලකි.

බදාදා (4) අලුයම 1.30 ට පමණ විශාල ශබ්දයක් ඇසීමත් සමග අවදි වූ නිවැසියන් හට වහලයෙන් වැටෙන සුන්බුන් සමග දුමක් පිටවනු දැක ගන්නට හැකිවිය. මෙයින් කලබලයටත් භීතියටත් පත් නිවැසියන් වහාම සිදුවී ඇත්තේ කුමක් දැයි සොයා බලන්නට විය. සියල්ලන් ම මවිත කරවමින් තම නිවසේ වහලය මත තිබු අනතුරට පත් මෝටර් රථයක් දක්නට ලැබිණි.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබා දුන් ඇමතුමත් සමග සිද්ධිය වූ ස්ථානයට පැමිණි පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අවට පරික්ෂා කලද රථය පැදවූ රියදුරා ගැන කිසිදු හෝඩුවා වක් දැන ගන්නට නොලැබිණි.
වැඩිදුර සොයා බැලීමේදී සිද්ධිය වූ ස්ථානය සැතපුම් කාලක් පමණ දුරින් තුවාල ලබා සිටි රියාදුරුව සොයාගන්න ලදී.

අවුරුදු 26 ක් වන Benjamin Tucker නම් මෙම පුද්ගලයා විසින් සොරකම් කරන ලද මෙම මෝටර් රථය අධික වේගයෙන් පදවාගන ගොස් නිවස අසල පිහිටි බැම්මක හෝ ගලක ගැටීමෙන් අනතුරුව රථය මෙලෙස නිවසෙහි වහල වෙත පියබා විත් ඇත.  මොහු තුවාල ලබා ඇත්තේ සිද්ධියෙන් පසු පලා යාම සදහා වහලයෙන් බිමට පැනීම හේතුවෙනි.

වැඩිදුර විස්තර සදහා පහත වීඩියෝව නරඹන්න
     
ඉන්දීය Tata මෝටර් රථ සමාගමෙන් වැඩි දියුණු කල Nano මෝටර් රථයක්
MUMBAI (Reuters) – Thursday, December 01, 2011 9:32 AM
ලෝකයේ මිළෙන් අඩුම මෝටර් රථය වන, ඉන්දීය TATA මෝටර් රථ සමාගමෙන් නිෂ්පාදිත TATA Nano මෝටර් රථය වැඩි දියුණු කල නව අංග සමග හදුන්වා දීමට යන බව TATA මෝටර් රථ සමාගම ප්‍රකාශ කර සිටි. මේ අනුව
  • ලීටරය කට කිලෝමීටර් 25.4 ඉන්ධන පිරිමැස්මකින්
  • වැඩි දියුණු කල ඇතුලත නිමාවකින්
  • වැඩි දියුණු කල නව වායු සමීකරණ පද්ධතියකින්
  • ඉන්දියාවේ දැනට පවතින අවම කාබන් ඩයෝක්සයිඩ් විමෝචනය මෝටර් රථය ලෙස
සහ තවත් වැඩි දියුණු කල අංග රැසක් සමගින් TATA මෝටර් රථය හදුන්ව දීමට නියමිතයි. ඉන්දීය ජනතාවට දැරිය හැකි පහසු මිළට හදුන්වා දුන් ආසන හතරේ Nano මෝටර් රථයක් ඉන්දීය රුපියල් 140,000 ($ 2730) පමණ වූ අතර, Nano මෝටර් රථය හදුන්වා දුන් 2009 වර්ෂයේ  සිට මේ දක්වා මෝටර් රථ 130,000 අලවි කර ඇත.

සැපයුම් අමුද්‍රවය වල මිල ඉහළ යාමත් සමග Nano මෝටර් රථයේ මිල ඉහල යාම, මෙමෙ රථය බලාපොරොත්තු වුවාට වඩා නොවිකිණීමට හේතු විය. TATA Nano මෝටර් රථ 7 ක් ගිනි ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ජනමාධද්‍ය වාර්තා පළවීමත් සමග නොවෙම්බර් මාසයේ දී සමාගම විසින් ඊට විකල්පයක් ලෙස මෝටර් රථයට සවිකළ හැකි ආරක්ෂක රැකවරණයක් (safety protection), Nano රථ හිමිකරුවන් ට හදුන්ව දෙන ලදී.

TATA සමාගම ප්‍රකාශ කරන ආකාරයට වැඩි දියුණු කල Nano මෝටර් රථය හොද ඉන්ධන පිරිමැස්මකින් ද, පෙරට වඩා බල ගැන්වූ එන්ජිමකින් සහ වැඩි දියුණු කල ඇතුලත නිමාවකින් ද සමන්විත වේ.
 
Kim Kardashian ගේ සුපිරි Ferrari 458 Italia මෝටර් රථය
CarPark – Saturday, November 26, 2011 7:56 AM
නිතරම ජනමාධද්‍යන් ගේ අවධානය දිනා ගන්නා හොලිවුඩ් සුපිරි රංගන ශිල්පිණියක් සහ නිරූපණ ශිල්පිණියක් වන Kim Kardashian, මෙවරත් තම මෝටර් රථ එකතුවට Ferrari 458 Italia මෝටර් රථයක් එක් කර ගැනීම කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

මිලෙන් අධික සුපිරි වාහන වලට ඇළුම් කරන මැය, මෙවර තම සිහින කරය ලෙස තෝරගන ඇත්තේ සුදු පැහෑති  Ferrari 458 Italia මෝටර් රථයයි. නවතම Ferrari 458 මෝටර් රථයක වටිනාකම US$ 273,9170 ක් වන අතර, එයට එක් කර තිබු අමතර විශේෂාංගයන් නිසා එහි මුළු වටිනාකම තවත් US$ 300,000 කින් ඉහල ගොස තිබිණි.

උපතින් ලද  දැකුම්කළු රුප සොබාව තවත් තීවුර කරන්නා වූ අදුරු-නිල් පැහැති ඇදුමකින් සැරසී, Los Angeles හි Platinum Motorsport පරිශ්‍රයේ ගාල්කර තිබු අලුත්ම Ferrari 458 මෝටර් රථය රැගෙන යාමට ඇය පැමිණ සිටියේ ඇයගේ Range Rover රථයෙනි.

මෙය ඇය විසින් Reggie Bush (ex-boyfriend) ගේ Ferrari F430 රථයට පසුව පැදවූ හොඳම රථය බව, තම අලුත්ම Ferrari රථය පරිශ්‍රයෙන් පිටතට පදවා ගන ගිය Kim Kardashian සිතනවාට නිසැකය.
  kim kardashian boobs
kim kardashian legs   kim kardashian driving   kim kardashian bikini
     
මෝටර් රථ අමතර උපාංග - Vehicle Accessories
 
මෝටර් රථ නඩත්තුව - Vehicle Maintenance
මෝටර් රථ අමතර උපාංග සහ මිල දර්ශකය
Update – Saturday, November 26, 2011 9:33 AM
     
Seat Covers
 
Car Covers
 
Wheels
 
Tires
     
Car Audio
 
Floor Mats
 
Headlights
 
Padel Pad
     
Steering Wheel
 
Mufflers Exhaust
 
Fog Lamps
 
Billet Grilles
 
බැටරියේ තත්ත්ව පරික්ෂාව සහ නඩත්තුව
Update – Thursday, December 01, 2011 9:38 AM
දර්ශක පුවරුවේ බැටරියට අදාල අනතුරු ඇගවීමේ බල්බය නොදැල් වුනද, සමහර අවස්ථා වල මෝටර් රථය පණ ගැන්වීමට නොහැකි වන අවස්ථා ද ඇත.

මෙය බොහෝ විට බැටරියේ කාර්මික දෝෂයක් නොව බැටරියේ විදුලි සැපයුම් ධන ඍණ අග්‍රස්ථ අතර ලුණු වැනි යමක් බැදීම නිසා විදුලිය ගමන් කිරීමට නොහැකි වීමෙන් සිදුවන දෝෂයකි.
 
රථ රස කතා - Vehicle Gags
කාර් සොරකම
Update – Monday, January 09, 2012 03:56 PM
 
       
දරුණු අනතුර
 
හා දඩයම
 
කාර් රේස් 
 
පොලිස් කැරොල්
 
අදිසි රිය අනතුර
 
getAbstract- Book Summaries